පළමු එක්දින තරඟයේ ජය බංගලාදේශයට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර ඊයේ (25) පැවති පළමු එක්දින කි‍්‍රකට් තරගයෙන් ලකුණු 90 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. මුලින් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 324 ක් ලබා ගැනීමට සමත්වූ අතර ලකුණු 325 ක දැවැන්ත ඉලක්කය පසුකර යෑමට ශී‍්‍ර … Continue reading පළමු එක්දින තරඟයේ ජය බංගලාදේශයට